තේ මණ්ඩල රචනා තරඟයේ හපනුන්ට වැවිලි ඇමති අතින් සහතික..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ශ්‍රී ලංකාවේ වානිජ වගාව ආරම්භ කර වසර 150 පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ විජය පුවත්පත එක්ව පැවැත්වූ නිර්මාණාත්මක රචනා තරඟයේ ජයග්‍රාහී නිර්මාණ සඳහා දූ දරුවන් සඳහා සහතිකපත් ප්‍රධානය කිරීම අද…
ශ්‍රී ලංකාවේ වානිජ වගාව ආරම්භ කර වසර 150 පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ විජය පුවත්පත එක්ව පැවැත්වූ නිර්මාණාත්මක රචනා තරඟයේ ජයග්‍රාහී නිර්මාණ සඳහා දූ දරුවන් සඳහා සහතිකපත් ප්‍රධානය කිරීම අද (01) දින වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පවැත්විනි.


දැන්වීම


ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1