තෙල් මිලට එරෙහිව සජිත් සටන අතට ගනී
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ආණ්ඩුව අත්තනෝමතික ලෙස තෙල් මිල ඉහල දමමින් ජනතාවට කළ පීඩනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් අද (22) පෙරවරුවේ දැවැන්ත විරෝධතාවක් පවත්වනු ලැබීය. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ සිට…
(හේමන්ත තුසිත කුමාර)
ආණ්ඩුව අත්තනෝමතික ලෙස තෙල් මිල ඉහල දමමින් ජනතාවට කළ පීඩනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් අද (22) පෙරවරුවේ දැවැන්ත විරෝධතාවක් පවත්වනු ලැබීය.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ සිට පාර්ලිමේන්තුව දක්වා විරෝධතා රිය පෙලපාලියකින් මන්ත්‍රීවරුන් පැමිණි අතර විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම විරෝධතාවය සිදු කෙරිණි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1