අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තිළිණගේ ගැහිල්ල..!

තිළිණගේ ගැහිල්ල..!

"Make Up" එකෙන් කාන්තාවන් ලස්සන කරනවට වඩා "Make Up" නොමැති ස්වභාවිකත්වය කොච්චර ලස්සනයි ද..? අන්න ඒ වෙනස බලන්න තිළිණ බෙන් කරපු shoot එකක් තමයි මේ..! ඉදිරියේදි කරන shoots මේ වගේ වෙන්න ගොඩක් දුරට ඉඩ…

"Make Up" එකෙන් කාන්තාවන් ලස්සන කරනවට වඩා "Make Up" නොමැති ස්වභාවිකත්වය කොච්චර ලස්සනයි ද..? අන්න ඒ වෙනස බලන්න තිළිණ බෙන් කරපු shoot එකක් තමයි මේ..! ඉදිරියේදි කරන shoots මේ වගේ වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා කියලා තිළිණ බෙන් කියනවා. "Flash Light"වත් පාවිච්චි නොකර ස්වභාවික ආලෝකයෙන් කරපු පුංචි shoot එකක්. හමේ ස්වභාවික වර්ණයට කිසිම හානියක් කරලත් නැහැ.​.!

තිළිණගේ ගැහිල්ල..! තිළිණගේ ගැහිල්ල..! තිළිණගේ ගැහිල්ල..! තිළිණගේ ගැහිල්ල..! තිළිණගේ ගැහිල්ල..! තිළිණගේ ගැහිල්ල..! තිළිණගේ ගැහිල්ල..! තිළිණගේ ගැහිල්ල..! තිළිණගේ ගැහිල්ල..! තිළිණගේ ගැහිල්ල..! තිළිණගේ ගැහිල්ල..!

-Talent-

රිශී දිල් -Photography By-

Thilina Ben -Page- 

Thilina Ben Photography

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තිළිණගේ ගැහිල්ල..! | Lanka Newsweek