අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තැපැල්පතිට ස්ථාන මාරුවක්..!

තැපැල්පතිට ස්ථාන මාරුවක්..!

(නිලන්ති චන්ද්‍රසේන) තැපැල්පති රෝහණ අබේරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කර ඇත. මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක…

(නිලන්ති චන්ද්‍රසේන)

තැපැල්පති රෝහණ අබේරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි  ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කර ඇත.

මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.

 මේ හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ දැනට පවතින තත්වය උග්‍ර  විමට ඇති ඉඩ කඩ වැඩි බවඩ් ඒ මහතා ප්‍රකාශ කර සිටි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තැපැල්පතිට ස්ථාන මාරුවක්..! | Lanka Newsweek