අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ත්‍රීරෝද රථ අනතුරින් මව සහ දියණිය මරුට..!

ත්‍රීරෝද රථ අනතුරින් මව සහ දියණිය මරුට..!

කිරිදිවැල, මැද්දේගමදී සිදු වූ ත්‍රිරෝද රථ අනතුරකින් මවක් සහ දියණියක් මරණයට පත් වී තිබේ. මෙම අනතුර සිදු වී තිබෙන්නේ ත්‍රිරෝද රථයේ රියැදුරුට නින්දයාම හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටී තාප්පයක…

කිරිදිවැල, මැද්දේගමදී සිදු වූ ත්‍රිරෝද රථ අනතුරකින් මවක් සහ දියණියක් මරණයට පත් වී තිබේ.

මෙම අනතුර සිදු වී තිබෙන්නේ  ත්‍රිරෝද රථයේ රියැදුරුට නින්දයාම හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටී තාප්පයක ගැටීමෙන් බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා සහ කාන්තාව රඳවාන රෝහලට ඇතුලත් කිරීමේදීමිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස්  ඇත්තේ 7 හැවිරිදි දියණියක් සහ 37 හැවිරිදි ඇගේ මව වන අතර ඔවුන් කිරිදිවැල, මැද්දේගම පදිංචිකරුවන් වේ.

මේ වනවිට අනතුර සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ත්‍රීරෝද රථ අනතුරින් මව සහ දියණිය මරුට..! | Lanka Newsweek