අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන තහවුරු නොකළ තොරතුරු වලට ජනතාව කලබල නොවන්න

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන තහවුරු නොකළ තොරතුරු වලට ජනතාව කලබල නොවන්න

(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාවේ දේවස්ථාන වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද…

(හේමන්ත තුසිත කුමාර)

ශ්‍රී ලංකාවේ දේවස්ථාන වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද තොරතුරක් පමණි.

තවද මෙම සිද්ධිය පිළිබඳව කලබල වීමට හේතුවක් නොමැති බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න(විශ්‍රාමික) අවධාරණය කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ත්‍රස්ත ප්‍රහාරයක් ගැන තහවුරු නොකළ තොරතුරු වලට ජනතාව කලබල නොවන්න | Lanka Newsweek