අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ත්‍රස්ත්‍ර ප්‍රහාරය සම්බන්ධයෙන් මරා ගෙන මැරෙන හතක් කොටු වෙති..!

ත්‍රස්ත්‍ර ප්‍රහාරය සම්බන්ධයෙන් මරා ගෙන මැරෙන හතක් කොටු වෙති..!

ත්‍රස්තවාදී ප්‍රහාර අටට අදාළව මේ වන විට සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අවධාරණය කර සිටියි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ…

ත්‍රස්තවාදී ප්‍රහාර අටට අදාළව මේ වන විට සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අවධාරණය කර සිටියි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ එම පුද්ගලයින්ගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති අතර මේ වන විට අනාවරණය කර ගෙන ඇති තොරතුරුවලට අනුව එම පුද්ගලයින් හත්දෙනාම මරා ගෙන මැරෙන ත්‍රස්තවාදීන් වන බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ත්‍රස්ත්‍ර ප්‍රහාරය සම්බන්ධයෙන් මරා ගෙන මැරෙන හතක් කොටු වෙති..! | Lanka Newsweek