තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් සඳුදා(18) දිවයිනට ගෙනවිත් ඇති අතර එලෙස ගෙනැවිත් තිබෙන එන්නත් ප්‍රමාණය මාත්‍රා 608,000 කි. මීට පෙරද ශ්‍රී ලංකාව වෙත…
(හේමන්ත තුසිත කුමාර)
ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් සඳුදා(18) දිවයිනට ගෙනවිත් ඇති අතර එලෙස ගෙනැවිත් තිබෙන එන්නත් ප්‍රමාණය මාත්‍රා 608,000 කි. මීට පෙරද ශ්‍රී ලංකාව වෙත ඇනවුම් කල එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් ලැබී තිබුණි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1