තවත් පාතාල සාමාජිකයෙකුට මරණ දඬුවම..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) පතල කල්ලි සාමාජිකයෙකු වන මෙහොමඩ් රවුෆ් මොහොමඩ් හිල්මි හෙවත් ගමා නමැත්තාට අද (20) මරණ දඬුවම නියම කෙරිණි. ඒ තරුණයන් තිදෙනෙකුට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ…
(නිලන්ති චන්ද්‍රසේන)
පතල කල්ලි සාමාජිකයෙකු වන මෙහොමඩ් රවුෆ් මොහොමඩ් හිල්මි හෙවත් ගමා නමැත්තාට අද (20) මරණ දඬුවම නියම කෙරිණි.
ඒ තරුණයන් තිදෙනෙකුට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිධියට වරදකරු බවට අද කොළඹ මහාධිකරණයේ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඊට අදාළ නඩුවේ තීන්දුව ප්‍රක්ෂයට පත් කිරීමෙන් අනතුරුව.
ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී මෙලෙස තරුණයින් 3 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණේ, 2006 වසරේ දිය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1