තවත් දක්ෂම රාජ්‍ය සේවකයෙක් මාලිමා ආණ්ඩුවෙන් අයින් කරලා - පක්ෂ පාට නැතුව බදුල්ලේදී රාජ්‍ය සේවකයෝ වීදි බසියි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

බදුල්ලේ දිසාපති තුමාව අයින් කළේ දිත්වා ගොඩ දාපු නිසාද - රාජ්‍ය සේවකයෝ එක මිටට අසයි බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා අත්තනෝමතික ලෙස එම ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු රාජ්‍ය…
බදුල්ලේ දිසාපති තුමාව අයින් කළේ දිත්වා ගොඩ දාපු නිසාද - රාජ්‍ය සේවකයෝ එක මිටට අසයි
බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා අත්තනෝමතික ලෙස එම ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු රාජ්‍ය නිලධාරීන් අඟහරුවාදා (17) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1