තරුණ ජීවිතයක් බේරාගැනීමට ආයාචනයක්

වයස අවුරුදු 24ක තරුණයෙකු අක්මාවේහි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇත්තේ ඔහුගේ ජීවිතය බේරාගැනිමට නම් කල් නොයවා O+ රුධිර කාණ්ඩයට අයත්…
වයස අවුරුදු 24ක තරුණයෙකු අක්මාවේහි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇත්තේ ඔහුගේ ජීවිතය බේරාගැනිමට නම් කල් නොයවා O+ රුධිර කාණ්ඩයට අයත් අක්මාවක කොටසක් ඔහුට බද්ධ කල යුතුව ඇති බවයි.
එමෙන් ම “අක්මාවෙන් කොටසක් ලබාදෙන පරිත්‍යාගශීලියාගේ වයස අවුරුදු 45ට අඩු අයෙක් විය යුතු බව ද වෛද්‍යවරුන්ගේ නිගමනය වී තිබේ. ඒ් අනුව ඔහු කාරුණික පරිත්‍යාගශීලීන් වෙත ආයාචනා කරන්නේ ඉහත රුධිර කාණ්ඩයට අයත් අක්මාවක කොටසක් ඔහු වෙත ලබාදීමට කටයුතු කරන ලෙසට ය. එමෙන් ම එවැනි පරිත්‍යාගශීලියෙකු වෙතින් ලබාගන්නා අක්මාවක කොටසක් බද්ධ කිරිමෙන් පමණක් ඔහුගේ ජීවිතය රැඳි පවතින බව වෛද්‍යවරුන්ගේ අදහස වී තිබේ. එවැනි උතුම් පරිත්‍යාගයක් කරනු කැමති අයෙක් වෙත් නම් 070 1895037 දුරකතනයට ඇමතුමක් ලබාදීම මඟින් වැඩිදුරටත් තොරතුරු ලබාගත හැකි ය.