අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජොන්ස්ටන් නිදහස්..!

ජොන්ස්ටන් නිදහස්..!

සතොස භාණ්ඩ අවභාවිත කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස කුරුණෑගල මහාධිකරණය අද (17) නියෝග ක‍ළේ ය. අද එම…

සතොස භාණ්ඩ අවභාවිත කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව  සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනා  නිදොස් කොට නිදහස් කරන ලෙස කුරුණෑගල මහාධිකරණය අද  (17) නියෝග ක‍ළේ ය.

අද එම තීන්දුව ලබා දුන්නේ කුරුණෑගල මහාධිකරණ විනිසුරුවරිය වන  මේනකා විජේසුන්දර මහත්මිය යි.

නඩුව ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත්  සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිලි පාර්ශවය  අපොහොසත් වීම හේතුවෙන්  විත්තිකරුවන් මුදා හැරීමට විනිසුරුවරිය නියෝග කළා ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජොන්ස්ටන් නිදහස්..! | Lanka Newsweek