අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජාතිවාදයට එරෙහි ජවිපෙ සත්‍යග්‍රහය හෙට කොළඹදී..!

ජවිපෙන් රට පුරා දිරිය පුරවැසි කමිටු

(සුජිත් මංගල ද සිල්වා) ජාතික භික්ෂු පෙරමුණ, ආගමික නායකයින් සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් ජාතිවාදයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සත්‍යග‍්‍රහයක්…

(සුජිත් මංගල ද සිල්වා)

ජාතික භික්ෂු පෙරමුණ, ආගමික නායකයින් සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් සහ  විද්වතුන්ගේ සහභාගිත්වයෙන් ජාතිවාදයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සත්‍යග‍්‍රහයක් සංවිධානය කොට තිබේ.

එම සත්‍යග‍්‍රහය හෙට (09) පස්වරු  3.00ට කොළඹ, විහාරමහදේවි උද්‍යානය අසලදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ජාතිවාදයට එරෙහිව සිය විරෝධය පළ කරන සියලූම දෙනාට මෙම සත්‍යග‍්‍රහයට සම්බන්ධ වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටී.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජාතිවාදයට එරෙහි ජවිපෙ සත්‍යග්‍රහය හෙට කොළඹදී..! | Lanka Newsweek