ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු ඉහළට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු අද (1) සිට ඉහළ දමා තිබේ. ඒ අනුව වයස අවුරුදු 15 සම්පූර්ණ වි ජාතික ජාතික හැඳුනුම් පත් සකස් කිරීමේදී ඒ සඳහා අද (1) සිටි රුපියල් 100ක මුදලක් අය කරන බව පුද්ගලයින්…
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු අද (1) සිට ඉහළ දමා තිබේ.
ඒ අනුව වයස අවුරුදු 15 සම්පූර්ණ වි ජාතික ජාතික හැඳුනුම් පත් සකස් කිරීමේදී ඒ සඳහා අද (1) සිටි රුපියල් 100ක මුදලක් අය කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව ජාතික හැඳුනුම්පතේ තොරතුරු සංශෝධනය කිරීම සඳහා රුපියල් 250ක් අය කරන අතර නැති වූ ජාතික හැඳුනුම්පතක් සකස් කිරීමට රුපියල් 500ක මුදලක් ද අය කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ සඳහ අදාළ මුදල් ග්‍රාම නිලධාරීවරයාට හෝ ප්‍රාදේශීය ලේකම්වරයාට ගෙවා රිසිට්පතක් ලබා ගත යුතු අතර එම රිසිට්පත හැඳුනුම්පත ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය සමග අමුණා එවිය යුතු බව ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1