අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක් ගෙනෙන බව අගමැති කියයි..!

අගමැති අරලියගහ මැදුරෙන් පිටව යයි..!

එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කළ යුක්තියේ ජයග්‍රහණය වෙනුවෙන් ජන රැළිය අද කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්විණ. ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. සිරිකොත එක්සත් ජාතික පක්ෂ…

එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කළ යුක්තියේ ජයග්‍රහණය වෙනුවෙන් ජන රැළිය අද කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්විණ.

ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය අභියසින් අද රථ පෙළපාළියක් මෙලෙස ගමන් ආරම්භ කළේ, කොළඹ වටා සංචාරය කරමින් ජන රැළියට එක්වීම සඳහායි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ, නායකයින් රැසක් ජන රැළියට එක්ව සිටියහ.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක් ගෙනෙන බව අගමැති කියයි..!

(සිරස)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක් ගෙනෙන බව අගමැති කියයි..! | Lanka Newsweek