ජවිපෙ අධ්‍යාත්මික නායකයාට අනුව පළාත් සභා මැතිවරණය පවත් වන්නේ ඉන්දියාව බල කළොත් විතරයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පළාත් සභා මැතිවරණය පවත් වන ලෙසට ඉන්දීය රජයෙන් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කර සිටියි. ඉන්දියාව සහ ජාතික ජන බලවේග ආණ්ඩුව අතර ඉතා…
පළාත් සභා මැතිවරණය පවත් වන ලෙසට ඉන්දීය රජයෙන් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කර සිටියි.
ඉන්දියාව සහ ජාතික ජන බලවේග ආණ්ඩුව අතර ඉතා හොද සසම්බන්ධතාවයක් සහ අවබෝධයක් තිබෙන බව ද පවතින බව ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩි දුරටත් කියා සිටියි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1