අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජපන් විදේශ කටයුතු ඇමති අද දිවයිනට..!

ජපන් විදේශ කටයුතු ඇමති අද දිවයිනට..!

ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා අද(28) දිවයිනට පැමිණෙයි. ඒ මහතා තෙදිනක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බව ජපන් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයයේ සඳහන් වේ. රාජ්‍ය අමාත්‍ය…

ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා අද(28)  දිවයිනට පැමිණෙයි.

ඒ මහතා තෙදිනක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බව ජපන් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයයේ සඳහන් වේ.

රාජ්‍ය අමාත්‍ය නකානේ මහතා  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවිමට නියමිත අතර දෙරටේ ද්වි පාර්ශික සබඳතා තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින්   ආණ්ඩුවේ අනිකුත් නායකයින්ද හමුවීමට නියමිතව ඇත.

 මගින් ශ්‍රීලංකාව සහ ජපානය අතර පවතින පුළුල් සම්බන්ධතාවය තවදුරටත් තහවුරු කිරීමට මෙම සංචාරය මගින් අපේක්ෂා කෙරේ.තවද ජපන් රජයේ ආධාර යටතේ කොළඹ වරායේදී නාවික මුර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකාව වෙත පිරිනැමිම ද අද දිනයේදී සිදු කිරීමට නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජපන් විදේශ කටයුතු ඇමති අද දිවයිනට..! | Lanka Newsweek