අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනාධිපති කැළණි විහාරය වැඳ පුදා ගනී

ජනාධිපති කැළණි විහාරය වැඳ පුදා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂා කරන අයුරින් රට සංවර්ධනය කරා යොමු කිරීමට ඔහුට සියලුම දෙනා ශක්තිය ලබා දිය යුතු බව කැලණිය රජමහ විහාරාධිපති පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් අවධාරණය කර…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂා කරන අයුරින් රට සංවර්ධනය කරා යොමු කිරීමට ඔහුට සියලුම දෙනා ශක්තිය ලබා දිය යුතු බව කැලණිය රජමහ විහාරාධිපති පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් අවධාරණය කර සිටියි.

උන්වහන්සේ මේ බව අවධාරණය කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉරිදා (8) කැලණිය රජමහා විහාරය වැදපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදීයි. මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව කැලණිය රජමහ විහාරාධිපති පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ගේ ආශීර්වාද ලබා ගත්තේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනාධිපති කැළණි විහාරය වැඳ පුදා ගනී | Lanka Newsweek