අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනාධිපති අපේක්ෂකයින්-මැතිවරණ කොමිසම අතර හමුවක්

ජනාධිපති අපේක්ෂකයින්-මැතිවරණ කොමිසම අතර හමුවක්

මෙවර ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින්, ඔවුන්ගේ නියෝජිතයින්, පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද (29) පැවැත්වීමට නියමිතය. එම හමුව උදැසන 10.30ට පැවැත්වීමට නියමිත බව මැතිවරණ…

මෙවර ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින්, ඔවුන්ගේ නියෝජිතයින්, පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද (29) පැවැත්වීමට නියමිතය.

එම හමුව උදැසන 10.30ට පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ ජනරාල් සමන ශ්‍රී රත්නායක මහතා පවසයි.

තවද මෙම හවුවේදී ජනාධිපතිවරණයට අදාළ විශේෂ කරණු සම්බන්ධයෙන් සකච්ඡා කිරීමට නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනාධිපති අපේක්ෂකයින්-මැතිවරණ කොමිසම අතර හමුවක් | Lanka Newsweek