ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මහ ජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආඥාවක් නිකුත් කර ඇත. හතළිස් වැනි අධිකාරියවූ මහ ජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති…
මහ ජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආඥාවක් නිකුත් කර ඇත.
හතළිස් වැනි අධිකාරියවූ මහ ජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර තිබේ.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතා ඒ බව පාර්ලිමේන්තුවට බ්‍රහස්පතින්දා (23) දැනුම් දුන් අතර අනතුරුව එම ආඥාව සභාව හමුවේ කියවීය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1