අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහාය ඉල්ලයි

ජනපති විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහාය ඉල්ලයි

ඡන්දය භාවිත කිරීමට යළි දිවයිනට පැමිණි විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ස්තූතිය ප්‍රකාශ කර සිටින අතර සමෘද්ධිමත් හෙට දවසක් ගොඩ නැගීම වෙනුවෙන් ඔවුන්ගේ සහාය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ජනපති ගෝඨාභය…

ඡන්දය භාවිත කිරීමට යළි දිවයිනට පැමිණි විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ස්තූතිය ප්‍රකාශ කර සිටින අතර සමෘද්ධිමත් හෙට දවසක් ගොඩ නැගීම වෙනුවෙන් ඔවුන්ගේ සහාය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ තැබූ එම සටහන  දැක්වේ.

ජනපති විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහාය ඉල්ලයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපති විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහාය ඉල්ලයි | Lanka Newsweek