ජනපති රාමඤ්ඤ මහා නා හිමි බැහැදකියි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක නාපාන පේමසිරි නාහිමියන් වැඩ වෙසෙන මහනුවරල මැණික්හින්නල හුරෙයිකඩුව ශ්‍රී විද්‍යාසාගර මහ පිරිවෙන වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නා හිමියන් බැහැ දැක…
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක නාපාන පේමසිරි නාහිමියන් වැඩ වෙසෙන මහනුවරල මැණික්හින්නල හුරෙයිකඩුව ශ්‍රී විද්‍යාසාගර මහ පිරිවෙන වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නා හිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් සහ අවශ්‍යතා පිළිබඳව කරුණු සොයා බලා ආශීර්වාද ලබාගත් අයුරු.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1