අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති මාධ්‍ය අංශයේ ප්‍රබලයකු හිටපු ජනපති හමුවෙයි

ජනපති මාධ්‍ය අංශයේ ප්‍රබලයකු හිටපු ජනපති හමුවෙයි

(අශන්ති වර්ණසුරිය) ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්‍ෂවරයකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) රහසිගතව හමුවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. මේ හමුව සිදුව ඇත්තේ කොළඹ විජේරාමයේ පිහිටි හිටපු…

 (අශන්ති වර්ණසුරිය)

ජනාධිපති මාධ්‍ය අංශයේ  අධ්‍යක්‍ෂවරයකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) රහසිගතව හමුවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මේ හමුව සිදුව ඇත්තේ කොළඹ විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී බව ද වාර්තාවේ.

ඉදිරි පළාත් පාලන  මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිදු වන මෙහෙයුම් සම්බන්ධයෙන් තොරතුරු මෙම හමුවේදී ඔහු විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ  හෙළි කර ඇතැයි ද දන ගන්නට තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපති මාධ්‍ය අංශයේ ප්‍රබලයකු හිටපු ජනපති හමුවෙයි | Lanka Newsweek