ගුරු සංගම් හා අගමැති අතර සාඛච්ඡා

(හේමන්ත තුසිත කුමාර) ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අඟහරුවාදා(27) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වීමට…
(හේමන්ත තුසිත කුමාර)
ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අඟහරුවාදා(27) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 16 කි. අද දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ ප්‍රශ්ණයට පිළිගත හැකි විසඳුමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවය. එසේ නොවුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කර ගෙන යන බවද ඔහු සඳහන් කර ඇත.