අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගිනි අවි සමග දෙදෙනෙකු අත්අඩංගුවට

ගිනි අවි සමග දෙදෙනෙකු අත්අඩංගුවට

මිලිමීටර් 9 උණ්ඩ 7 ක්ද සහිතව ඇල්පිටිය, කහතුඩුව ප්‍රදේශයේදී පිස්තෝලයක් හා රිවෝල්වරයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසන පරිදි එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,…

මිලිමීටර් 9 උණ්ඩ 7 ක්ද සහිතව ඇල්පිටිය, කහතුඩුව ප්‍රදේශයේදී පිස්තෝලයක් හා රිවෝල්වරයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසන පරිදි එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හොරන්ගල්ල හා නියාගම පදිංචි 29 හා 35 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකි.

එසේම එක් සැකකරුවෙකු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 560 ක් හා ඩිජිටල් වර්ගයේ කිරුම් මිණුම් උපකරණයක් ද එහිදී පොලීසිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගිනි අවි සමග දෙදෙනෙකු අත්අඩංගුවට | Lanka Newsweek