අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගෑස් සහ කිරිපිටි මිළ ඉහළට..?

ගෑස් සහ කිරිපිටි මිළ ඉහළට..?

(නිලන්ති චන්ද්‍රසේන) ජිවන වියදම් පිළිබඳව කමිටුව අද (24) මුදල් අමාත්‍යංශයේදී රැස්වීමට නියමිතයි. විශේෂයෙන් මෙම රැස්වීමේදී ගෑස් මිල සහ කිරිපිටි මිළ ගණන් වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව…


(නිලන්ති චන්ද්‍රසේන)

ජිවන වියදම් පිළිබඳව කමිටුව අද (24)  මුදල් අමාත්‍යංශයේදී රැස්වීමට නියමිතයි.

විශේෂයෙන් මෙම රැස්වීමේදී ගෑස් මිල සහ කිරිපිටි මිළ ගණන් වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැන්වීම

පසුගියදා  ජිවන වියදම් පිළිබඳව කමිටුව රැස් වූ  අවස්ථාවේදී  ද  මේ පිළිබඳව නිසි තීරණයකට එළඹීමට නොහැකි වී ඇත.  කෙසේ වෙතත්  ගෑස් සහ කිරිපිටි සමාගම් විසින් මිල ගණන් වැඩි  කරන ලෙස ජිවන වියදම්  කමිටුවෙන් ඉල්ලා ඇත.

බොහෝ විට අද මෙම කමිටු රැස්වීමේදී ගෑස් මිල සහ කිරිපිටි මිළ ගණන් ඉහල යා හැකි බව පාරිභෝගික අධිකාරිය පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගෑස් සහ කිරිපිටි මිළ ඉහළට..? | Lanka Newsweek