අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගාල්ලට කිලෝමීටර් 3700ක් දුරින් භූ චලනයක්..!

ගාල්ලට කිලෝමීටර් 3700ක් දුරින් භූ චලනයක්..!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඉන්දීය සාගරයේ මැග්නිටියුඩ් ඒකක 5.5ක භූ චලනයක් අද (1) සිදුවී තිබේ. එම භූ චලනය ගාල්ලට කිලෝමීටර් 3700ක් දුරින් සිදු වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙයින්…

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඉන්දීය සාගරයේ මැග්නිටියුඩ් ඒකක 5.5ක භූ චලනයක්  අද (1) සිදුවී  තිබේ.

එම භූ චලනය ගාල්ලට කිලෝමීටර් 3700ක් දුරින් සිදු වී ඇති බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙයින් ශ්‍රී ලංකාවට කිසිදු  බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගාල්ලට කිලෝමීටර් 3700ක් දුරින් භූ චලනයක්..! | Lanka Newsweek