අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ග්‍රීසියට අත්වූ ඉරණම ලංකාවට ද අත්විය හැකි

ග්‍රීසියට අත්වූ ඉරණම ලංකාවට ද අත්විය හැකි

ජනතාව විපක්ෂයේ ප්‍රකාශ විශ්වාස කළහොත් ශ්‍රී ලංකාවට ද ග්‍රීසියට අත්වූ ආකාරයේ ඉරණමක් අත්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඊට සමගාමීව පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කෙරුණු පක්ෂ මූලස්ථානය…

ජනතාව විපක්ෂයේ ප්‍රකාශ විශ්වාස කළහොත් ශ්‍රී ලංකාවට ද ග්‍රීසියට අත්වූ ආකාරයේ ඉරණමක් අත්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. 

ඊට සමගාමීව පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කෙරුණු පක්ෂ මූලස්ථානය පාක්ෂිකයින් සතු කිරීම සහ ඩිජිටල් පක්ෂ යාන්ත්‍රණය එළිදැක්වීම ජනපතිවරයා විසින් පළමුව සිදුකරනු ලැබීය. 

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයට අගෝස්තු (25)වැනිදා එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණේ පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න