ගණේමුල්ල සංජීවට උසාවිය තුළ දී වෙඩි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ සිදුකළ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ලේ සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නඩු කටයුත්තක් සඳහා මොහු බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ…
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ සිදුකළ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ලේ සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නඩු කටයුත්තක් සඳහා මොහු බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් සිටි අතරතුර නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි දැනට අනාවරණය කරගෙන ඇත.


ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1