අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොළඹ පාසලේ සිසු - ගුරු පෙමේ ඇත්ත නැත්ත මෙන්න

කොළඹ පාසලේ සිසු - ගුරු පෙමේ ඇත්ත නැත්ත මෙන්න

කොළඹ ප්‍රධානම පෙලේ බෞද්ධ ජාතික පාසලක ගුරුවරියන් සිව් දෙනෙකු එම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සමඟ ජංගම දුරකථනය ඔස්සේ ලිංගික ක්‍රියාකාරකම් කල සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි සාධක සහිත වීඩියෝ පට කිහිපයක් මේ…

කොළඹ ප්‍රධානම පෙලේ බෞද්ධ ජාතික පාසලක ගුරුවරියන් සිව් දෙනෙකු එම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සමඟ ජංගම දුරකථනය ඔස්සේ ලිංගික ක්‍රියාකාරකම් කල සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි සාධක සහිත වීඩියෝ පට කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

පාසලේ, ගුරුවරු ගුරුවරියන්ගේ සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ගෞරවය ද සදාචාරාත්මක තත්ත්‍වයන් ද සලකා එම වීඩියෝ පට සහ  චායාරූප පල  නොකර සිටීමට "lankanewsweek" අපි වග බලා ගනිමු. 

"lankanewsweek" සතු වීඩියෝ පට සහ තොරතුරු වලට අනුව මෙම ගුරුවරියන් ප්‍රධාන ලෙසම මුදල් සහ විවිධ වරප්‍රසාද සඳහා මෙන්ම එම සිසුවාගේ පෞරුෂත්වයට කැමැත්තෙන් මෙම සම්බන්දත ඇති කරගෙන ඇති බවට සැක පල කරනු ලබයි. මෙම වීඩියෝ සිසුවා විසින් අනවසරයෙන් Screen Record තාක්ෂණය මගින් ගුරුවරියන් සමඟ Video Calls ලබා ගන්න අතරතුර ලබාගෙන ඇති අතර ඉන් අනතුරුව එම වීඩියෝ තම මිතුරන්ටද පෙන්වා තිබේ.

දැන්වීම

මෙලෙස එම වීඩියෝ බැලූ එක් මිතුරෙකු විසින් අදාල සිසුවාට හොරෙන් මෙම වීඩියෝ අන්තර්ජාලයට මුදා හැර ඇති බවටද මේවන විට කරුණු වාර්තා වී තිබේ. 

මේ පිලිබඳ අදහස් දක්වන සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ දිගින් දිගටම නිර්මාණයවන විවිද ටෙලිනාට්‍ය මගින්ද මෙවැනි දේ සාමාන්‍යකරණය කිරීමේ ප්‍රතිඵලද මෙවැනි කණගාටුදායක සිදුවීම් මගින් සමාජයට නිරාකරණයවන බවයි.

කොළඹ පාසලේ සිසු - ගුරු පෙමේ ඇත්ත නැත්ත මෙන්න

කොළඹ පාසලේ සිසු - ගුරු පෙමේ ඇත්ත නැත්ත මෙන්න

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න