අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොස්තාපල්වරුන් සොයා ගැනීම පොලීසියට ප්‍රශ්නයක් වෙලා

කොස්තාපල්වරුන් සොයා ගැනීම පොලීසියට ප්‍රශ්නයක් වෙලා

(හේමන්ත තුෂිත කුමාර ) බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී බලාත්මකව තිබු නීතිරීති සංශෝධනය නොවී ශ්‍රී ලංකා පොලිස් සේවයේ තවමත් ඒ අයුරින්ම ක්‍රියාත්මක වීම නිසා ඉදිරියේදී පොලිසියට පොලිස් කොස්තාපල්වරුන්…

(හේමන්ත තුෂිත කුමාර )

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී බලාත්මකව තිබු නීතිරීති සංශෝධනය නොවී ශ්‍රී ලංකා පොලිස් සේවයේ තවමත් ඒ අයුරින්ම ක්‍රියාත්මක වීම නිසා ඉදිරියේදී පොලිසියට පොලිස් කොස්තාපල්වරුන් බදවා ගැනීමේ අභියෝගයකට මුහුණපෑමට සිදුව ඇති  බව පොලිස්  අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. ඉදිරි වසර දෙක ඇතුලතදී  ශ්‍රී ලංකා පොලිසියෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටින පොලිස් කොස්තාපල්වරුන් 25000ට අසන්න පිරිසට සමගාමීව නව පොලිස් කොස්තාපල් වරුන් බදවා ගැනීම සදහා පසුගියදා පැවැත්වූ සම්මුඛ පරීක්ෂණය සදහා පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයට පැමිණ සිටියේ විසි පහකට  ආසන්න පිරිසක් පමණක්  බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කොස්තාපල්වරුන් සොයා ගැනීම පොලීසියට ප්‍රශ්නයක් වෙලා | Lanka Newsweek