කොවිඩ් නිසා තවත් වෛද්‍යවරයෙකුට ජීවිතය අහිමි වේ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) කුරුණෑගල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කළ වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා කොවිඩ් ආසාදනය වීමෙන් සෙනසුරාදා(18) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත.ඔහු මිය යන විට 57 වන වියෙහි පසු විය.ඔහු කුරුණෑගල…
(හේමන්ත තුසිත කුමාර)
කුරුණෑගල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කළ වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා කොවිඩ් ආසාදනය වීමෙන් සෙනසුරාදා(18) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත.ඔහු මිය යන විට 57 වන වියෙහි පසු විය.ඔහු කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්විය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1