අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

කොරෝනා එන්නත ප්‍රථම වරට අත් හදා බලන්නේ අදයි

කොරෝනා එන්නත ප්‍රථම වරට අත් හදා බලන්නේ අදයි

Covid-19 හෙවත් මාරාන්තික corona වෛරසය සඳහා නිපදවූ එන්නත අද (16) දින ඇමරිකාව ප්‍රථම රෝගියාට ලබා දීමට සූදානම් බව වාර්තා වේ. එම එන්නත නිපදවූ විශේෂයින්ගේ මතය වන්නේ එය සාර්ථක ලෙස නිමවීමට තවත් වසරක් පමණ ගත…

Covid-19 හෙවත් මාරාන්තික corona වෛරසය සඳහා නිපදවූ එන්නත අද (16) දින ඇමරිකාව ප්‍රථම රෝගියාට ලබා දීමට සූදානම් බව වාර්තා වේ.

එම එන්නත නිපදවූ විශේෂයින්ගේ මතය වන්නේ එය සාර්ථක ලෙස නිමවීමට තවත් වසරක් පමණ ගත වන බවයි.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න