අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කිසිම අභියෝගයක් හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී සටන අත හැරීමට කරූ සුදානම් නැහැ

කිසිම අභියෝගයක් හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී සටන අත හැරීමට කරූ සුදානම් නැහැ

දේශපාලන අම්බරුවන්ගේ මඩ ප්‍රහාරවලට කරූගෙන් කණ පැළෙන ප්‍රති ප්‍රහාරයක් (සුජිත් මංගල ද සිල්වා) සම්ප්‍රදායට විරුද්ධව ඇත අඩංගුවට ගත් මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්වීමෙන් කතා නායකවරයා කළේ…

දේශපාලන අම්බරුවන්ගේ මඩ ප්‍රහාරවලට කරූගෙන් කණ පැළෙන ප්‍රති ප්‍රහාරයක්

කිසිම අභියෝගයක් හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී සටන අත හැරීමට කරූ සුදානම් නැහැ

(සුජිත් මංගල ද සිල්වා)

සම්ප්‍රදායට විරුද්ධව ඇත අඩංගුවට ගත් මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්වීමෙන් කතා නායකවරයා කළේ එක් දේශපාලන පක්ෂයක හෝ මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද ආරක්ෂා කිරීම නොව සියලුම දේශපාලන පක්ෂ සහ මන්ත්‍රීවරුන් උදෙසා පොදුවේ ප්‍රජාතාන්ත්‍රික පාර්ලිමේන්තුව සම්ප්‍රදාය තහවුරු කිරීම යැයි කතා නායක කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

දැන්වීම

කිනම් අභියෝගයක් හමුවේ වුවද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන සටන අත හැර පසු බැසීමට කරු ජයසුරිය මහතාගේ කිසිදු සුදානමක් නොමැති බවද එම නිවේදනයේ සඳහන් වේ.

කතා නායක කරු ජයසුරිය මහතාගේ කාර්යාලය මඟින් නිකුත් කෙරුණු එම ඉවේදනය සම්පුර්ණයෙන් මෙසේය.

කිසිම අභියෝගයක් හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී සටන අත හැරීමට කරූ සුදානම් නැහැ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කිසිම අභියෝගයක් හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී සටන අත හැරීමට කරූ සුදානම් නැහැ | Lanka Newsweek