කිසිම අපරාධකාරයෙකු එල්ලා මරන්න ජනපති සූදානම් නැහැ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

දිවයිනේ කුමන හෝ අධිකරණයකින් යම් පුද්ලයකු එල්ලා මැරීමට ලබා දෙන ඕනෑම නියෝගයක් තමා කිසි විටකත් ක්‍රියාත්මක නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් වෙත දැනුම් දී ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට…
දිවයිනේ කුමන හෝ අධිකරණයකින් යම් පුද්ලයකු එල්ලා මැරීමට ලබා දෙන ඕනෑම නියෝගයක් තමා කිසි විටකත් ක්‍රියාත්මක නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් වෙත දැනුම් දී ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මෙරිල් ප්‍රල්ලේ මහතා මෙම දැනුම්දීම සිදු කළේ හිටපු මෛත්‍රිපාල සිරිසේන මහතා මරණ දඬුවමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1