අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

ක්‍රීඩා ඇමැති ක්‍රිකට් පුහුණුකරුවන්ට සමුගන්න දින දෙයි..!

ක්‍රීඩා ඇමැති ක්‍රිකට් පුහුණුකරුවන්ට සමුගන්න දින දෙයි..!

(නායක බණ්ඩාර) ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඔවුන්ගේ ධූරවලින් ඉල්ලා අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට ලිපියක් මගින් දන්වා…

(නායක බණ්ඩාර)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඔවුන්ගේ ධූරවලින් ඉල්ලා අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට ලිපියක් මගින් දන්වා තිබේ.

අමාත්‍යවරයා අදාළ ලිපිය මගින් දන්වා ඇත්තේ සචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක් දින තරගාවලියෙන් පසු මෙම නියෝගය ක්‍රියාත්මත කරන ලෙසයි. අනතුරුව ඔවුන්ගේ කොන්ත්‍රාත්තු පිළිබඳ සලකා බලන ලෙසට ද එම ලිපිය මඟින් ඇමැතිවරයා දන්වා ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න