අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

ක්‍රිකට් කඩා වැටීම පිටු පස තිබෙන කුමන්ත්‍රණය ප්‍රමෝද්‍ය හෙළි කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින දැවැන්ත ඛේදවාචකය දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මට්ටමින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රනකාරී වැඩ පිළිවෙළක ප්‍රතිඵලයක් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින දැවැන්ත ඛේදවාචකය දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මට්ටමින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රනකාරී වැඩ පිළිවෙළක ප්‍රතිඵලයක් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හෙළි කර සිටියි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කඩා වැටීම පිටු පස තිබෙන කුමන්ත්‍රණය හෙළිදරව් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය. 

ක්‍රිකට් කඩා වැටීම පිටු පස තිබෙන කුමන්ත්‍රණය ප්‍රමෝද්‍ය හෙළි කරයි

දැන්වීම

ක්‍රිකට් කඩා වැටීම පිටු පස තිබෙන කුමන්ත්‍රණය ප්‍රමෝද්‍ය හෙළි කරයි

ක්‍රිකට් කඩා වැටීම පිටු පස තිබෙන කුමන්ත්‍රණය ප්‍රමෝද්‍ය හෙළි කරයි

ක්‍රිකට් කඩා වැටීම පිටු පස තිබෙන කුමන්ත්‍රණය ප්‍රමෝද්‍ය හෙළි කරයි

ක්‍රිකට් කඩා වැටීම පිටු පස තිබෙන කුමන්ත්‍රණය ප්‍රමෝද්‍ය හෙළි කරයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න