කරු සාධාරණ සමාජයක් එක්ක මහා සංඝ රුවන හමුවෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ වත්මන් ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නය ප්‍රධාන සර්වාගමික නායකයින් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් රට පුරා ක්‍රියාත්මක කිරීමට එම ව්‍යාපාරය කටයුතු…
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ වත්මන් ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නය ප්‍රධාන සර්වාගමික නායකයින් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් රට පුරා ක්‍රියාත්මක කිරීමට එම ව්‍යාපාරය කටයුතු යොදා තිබේ.
එහි පළමු පියවර ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ප්‍රධාන විශේෂ නියෝජිත කණ්ඩායමක් සිකුරාදා (29) දවස පුරා සංචාරය කරමින් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස, රුවන්වැලි මහා සෑ චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන සහ ඉසුරුමුණිය රජ මහා විහාරාධිපති මතව සංඝරක්ඛිත යන නා හිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගත්හ.


ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1