කටුනායක ගුවන් තොටුපොළේ ගබඩා සංකීර්ණයේ ගින්නක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) කටුනායක ගුවන්තොටුපොළේ තීරු බදු රහිත භාණ්ඩ ගබඩා සංකීර්ණයක අද (9) අලුයම ගින්නක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කරන්නේ මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ හා ගුවන් හමුදා ගිනි නිවීම් ඒකක…
(නිලන්ති චන්ද්‍රසේන)
කටුනායක ගුවන්තොටුපොළේ තීරු බදු රහිත භාණ්ඩ ගබඩා සංකීර්ණයක අද (9) අලුයම ගින්නක් හටගෙන තිබේ.
පොලීසිය සඳහන් කරන්නේ මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ හා ගුවන් හමුදා ගිනි නිවීම් ඒකක මැදිහත්ව ගින්න මැඩපැවැත් වූ බව ය.ගින්න හේතුවෙන් එම ගොඩනැගිල්ල ආශ්‍රිතව අධික දුමක් හටගෙන ඇති නමුත් එය එය ගුවන් ගමන්වලට කිසිදු බාධාවක් නොවන බව පොලීසිය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ පොලීසිය විසින් මේ වන විට ආරම්භ කර තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1