අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ සැකකරුට ඇප..!

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ සැකකරුට ඇප..!

(හේමන්ත තුසිත කුමාර) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හරින්ද ප්‍රියදර්ශන කල්පගේ රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක්…

(හේමන්ත තුසිත කුමාර)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්  හරින්ද ප්‍රියදර්ශන කල්පගේ රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් අද (09) නියෝග කරන ලදී. සැකකරු එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙකි. අධිකරණය සැකකරුගේ විදෙස් ගමන්ද තහනම් කිරීමට නියෝග කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ සැකකරුට ඇප..! | Lanka Newsweek