ඔක්තෝම්බර් පළමුදා සිට දුම්රිය ගාස්තු ඉහළට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඔක්තෝබර් මස පළමු වැනිදා සිට දුම්රිය ගාස්තු සියයට 15 කින් ඉහළ දැමීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා සඳහන් කළේ ඉන්ධන ගාස්තු වැඩිවීමට…
ඔක්තෝබර් මස පළමු වැනිදා සිට දුම්රිය ගාස්තු සියයට 15 කින් ඉහළ දැමීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා සඳහන් කළේ ඉන්ධන ගාස්තු වැඩිවීමට සාපේක්ෂව මෙතෙක් දුම්රිය ගාස්තු වැඩි නොවූ බවයි.දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බවද ලේකම්වරයා සඳහන් කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1