එක්සත් වාමාංශිකයින් බුලත් කොළයෙන් සටනට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(රංජිත් ගුණවර්ධන) ලංකා සම සමාජ පක්ෂයෙන් ඉවත් වූ බහුතර කණ්ඩායම් විසින් පිහිටුවා ගනු ලැබූ එක්සත් වාමාංශික පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කොට තිබේ. එම…
(රංජිත් ගුණවර්ධන)
ලංකා සම සමාජ පක්ෂයෙන් ඉවත් වූ බහුතර කණ්ඩායම් විසින් පිහිටුවා ගනු ලැබූ එක්සත් වාමාංශික පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කොට තිබේ.
එම පෙරමුණේ මහා ලේකම් අධිනීතීඥ ලාල් විජේනායක මහතා ප්‍රකාශ කළේ සන්ධානයේ බුලත් කොලය ලකුණින් ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා මහනුවර, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවල තෝරා ගත් පළාත් පාලන ආයතනවලට තරග කිරීමට එක්සත් වාමාංශික පෙරමුණේ මධ්‍යම කාරක සභාව තීරණය කර අති බවය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1