එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඇරඹේ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය අද (21) ඇරඹේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (22) සමුළුව ඇමතීමට නියමිත අතර 23 වැනිදා…
(හේමන්ත තුසිත කුමාර)
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය අද (21) ඇරඹේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (22) සමුළුව ඇමතීමට නියමිත අතර 23 වැනිදා දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වෙනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දක්වනු ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1