එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය අද
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි නිත්‍ය සැසිවාරය සඳුදා(13) ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදි ආරම්භ වේ.මෙවර සැසිවාරය අද සිට ලබන 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ මානව හිමිකම්…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි නිත්‍ය සැසිවාරය සඳුදා(13) ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදි ආරම්භ වේ.මෙවර සැසිවාරය අද සිට ලබන 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය නිරීක්ෂණය කිරීම, වාර්තා කිරීම , සංහිඳියාව හා වගවීම පිළිබඳ ප්‍රගතිය පිළිබඳ වාචික ඉදිරිපත් කිරීමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය විසින් අද(13) සිදු කරනු ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1