අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එකම පවුලේ සහෝදරයින් තිදෙනෙක් IS සටන්කාමීන් විසින් ඝාතනය කරයි

එකම පවුලේ සහෝදරයින් තිදෙනෙක් IS සටන්කාමීන් විසින් ඝාතනය කරයි

(නිලන්ති චන්ද්‍රසේන) ඇෆ්ගනිස්ථානයේ IS සටන්කාමීන් විසින් එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු හිස ගසා මරා දමා තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ එකම පවුලේ අවුරුදු 27,24 සහ 19 යන වයස් වල පසු වූ තරුණයන් තිදෙනෙකි.…

(නිලන්ති චන්ද්‍රසේන)

ඇෆ්ගනිස්ථානයේ IS සටන්කාමීන් විසින් එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු හිස ගසා මරා දමා තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ එකම පවුලේ  අවුරුදු 27,24 සහ 19 යන වයස් වල පසු වූ තරුණයන් තිදෙනෙකි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙම සහෝදරයින් තිදෙනාම  වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව  කටයුතු වල නිරත වුවන් බවයි.

මෙලෙස  ඝාතනයට ලක් වූ  තරුණයන් තිදෙනාගේ පියාද පසුගිය වසරේදී IS සටන්කාමීන් විසින් ඝාතනය කරනු ලැබ ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එකම පවුලේ සහෝදරයින් තිදෙනෙක් IS සටන්කාමීන් විසින් ඝාතනය කරයි | Lanka Newsweek