උසස් පෙළට හා ශිෂ්‍යත්වයට දින නියම කෙරේ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) 2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් මස 10 වනදා දක්වා පැවැත්වීමට දින නියම කර ඇති බව අධ්‍යාපන…
(හේමන්ත තුසිත කුමාර)
2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් මස 10 වනදා දක්වා පැවැත්වීමට දින නියම කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා පැවසී ය.
මේ අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වන ඉරිදා දින පැවැත්වීමට සැලසුම්කර ඇතැයි ජී. එල්. පිරිස් මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම පළමු ශ්‍රේණීයට සිසුන් ඇතුළත් කරගැනීමේ අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය අගෝස්තු මස 07 වනදා දක්වා දීර්ඝ කළ බව ද ඔහු සඳහන් කළේ ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1