උතුරු පළාතේ පොලිස් නිලධාරීන්ගේ සියලු නිවාඩු අවලංගු කෙරේ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) උතුරු පළාතේ රාජකාරියේ නියුතු සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සති දෙකක කාලයකට අවලංගු කොට ඇත. මෙසේ නිවාඩු අවලංගු කර ඇත්තේ උතුරු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයකට…
(නිලන්ති චන්ද්‍රසේන)
උතුරු පළාතේ රාජකාරියේ නියුතු සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සති දෙකක කාලයකට අවලංගු කොට ඇත.
මෙසේ නිවාඩු අවලංගු කර ඇත්තේ උතුරු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුවය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකශ කළේ ආවා කල්ලියේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා උතුරු පළාත තුළ ක්‍රියාත්මක මෙහෙයුමක් හේතුවෙන් මෙලෙස පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සති දෙකක කාලයකට අවලංගු කර ඇති බවයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1