අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉන්දීය ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිලෙන් ප්‍රබල ආරම්භයක් ..

ඉන්දීය ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිලෙන් ප්‍රබල ආරම්භයක් ..

(හේමන්ත තුෂිත කුමාර) ටෙස්ට් තරඟ තුනක් ,එක්දින තරඟ තුනක් ,සහ t 20 තරග තුනක් සමගින් ඉන්දියා ශ්‍රී ලංකා දින 37ක දීර්ඝ ක්‍රිකට් තරගාවලියක ආරම්භය අද (11) දිනයේදී සනිටුහන් විය. කොල්කටාහිදී ක්‍රිකට්…

(හේමන්ත තුෂිත කුමාර)

ටෙස්ට් තරඟ තුනක් ,එක්දින තරඟ තුනක් ,සහ t 20 තරග තුනක් සමගින් ඉන්දියා ශ්‍රී ලංකා දින 37ක දීර්ඝ ක්‍රිකට් තරගාවලියක ආරම්භය අද (11) දිනයේදී සනිටුහන් විය. කොල්කටාහිදී ක්‍රිකට් සභාපතිගේ පිලත් සමගින් ආරම්භ වූ පළමු පුහණු තරඟයේ පළමු දිනයේදී වැඩි වාසි අත්කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු6 කට ලකුණු 411යි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉතාමත් ප්‍රවේගකාරී සහ ධනාත්මක ලෙස ලකුණු රැස්කරන්නට විය. පළමු කඩුල්ල සඳහා ඉතා හොඳ ආරම්භයක් දුන් සධීර සහ දිමුත් ලකුණු 134ක සබදතාවක් ගොඩනගන ලදී.

සධීර 74යි, දික්වැල්ල 73යි,මැතිව්ස් 54යි, දිමුත් 50යි, දිල්රුවන් 48යි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉන්දීය ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිලෙන් ප්‍රබල ආරම්භයක් .. | Lanka Newsweek