අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉන්දියාව රනිල් එක්ක-TNA විශ්වාස භංගයට විරුද්ධයි..?

ඉන්දියාව රනිල් එක්ක-TNA විශ්වාස භංගයට විරුද්ධයි..?

(සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිවරයා සහ විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රබලයින් අතර විශේෂ හමුවක් කොළඹදී ඊයේ (02) රාත්‍රියේ සිදුව තිබේ. අග්‍රාමාත්‍ය…

ඉන්දියාව රනිල් එක්ක-TNA විශ්වාස භංගයට විරුද්ධයි..?

(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිවරයා සහ විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රබලයින් අතර විශේෂ හමුවක් කොළඹදී ඊයේ (02) රාත්‍රියේ සිදුව තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශවාස භංග යෝජනාවත් සමග ජාතික දේශපාලනයේ උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් දෙපාර්ශවය කරුණු සාකච්ඡා කර ඇත.

එහිදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිවරයා මේ විශවාස භංග යෝජනාව පිළිබඳව ඉන්දීය රජයේ නිල ස්ථාවරය විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා වෙත පැහැදිලි කර ඇතැයි ද වාර්තා වෙයි.

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවේ දී ද්‍රවිඩ ජාතික සන්ධානය ඊට විරුද්ධව සිය ඡන්දය පාවිච්චි කිරීමට තීරණය කර ඇතැයි දැන ගන්නට තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉන්දියාව රනිල් එක්ක-TNA විශ්වාස භංගයට විරුද්ධයි..? | Lanka Newsweek