ඇමති ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද දින සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.ඒ මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වා ඇති අතර ජනාධිපතිවරයා එය පිළිගෙන…
(හේමන්ත තුසිත කුමාර)
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද දින සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.ඒ මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වා ඇති අතර ජනාධිපතිවරයා එය පිළිගෙන ඇත.එමෙන්ම වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල සිදුවූ සිද්ධීන්වලට අදාළ වගකීම ඔහු විසින් භාර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1